Trending
Loading...

Ccna පාඩම් මාලාව සිංහලෙන්

  • New Movies
  • Recent Games
  • Tech Review

Tab 1 Top Area

Tech News

Game Reviews

Recent Post

Saturday, April 25, 2015
Cisco Switch එක වෙනත් device එකක් සදහා Remotely සම්බන්ද වීම  සදහා SSH configuration  දැමීම

Cisco Switch එක වෙනත් device එකක් සදහා Remotely සම්බන්ද වීම සදහා SSH configuration දැමීම

අද මන් කතා  කරන්නේ Switch එකකට  වඩාත් ආරක්ෂිත ලෙස වෙනත් හා සම්බන්ද වීමේදී  දැමිය යුතු  Ssh configuration cisco switch 1 දන්නේ  කොහොමද  කියලා.  Networking වලදී අපි

1.Inbank connection     -  Telnet (port number 22)
                                  -  Ssh (port number 23)

2 outbank  connection - Console / Aux

 Remote connection  2 සිදු  කරනවා .එහිදී Remotely වෙනත්  device  එක්ක හා  සම්බන්ද  වීම  සදහා  යොදා ගනු  ලැබේ . එයින් අද මන්  කතා  කරන්නේ Network  එක  සදහා වඩාත්  ආරක්‍ෂිත switch through remotely SSh මගින් Other device (router,pc etc.. ) එකක් සදහා සම්බන්ද  වෙන්නේ කෙසේද  කියා ..
මුලින්ම Switch  එකේ පල්ලෙහාන් මම පෙන්වල  තියෙන  Configuration  කරන්න  කලින්  .Switch  එකට මේ  Setting ටික  කරන්න  ඕනේ ..

enable
conf t
fa ethernet 0/1
interface vlan 1
ip address 172.17.99.11 255.255.0.0
no shutdown
ඉතිරි ටික  රුප  රාමු  ආදරෙන්  බලාගෙන  කරන්න

       

    

pc  එකට  ගිහින් තාමා ඔය Ssh ok or not ok ? check කරගන්න ඕනේ  ඉහත රුපයේ පරිදි  (putty software ) ආදරයෙන් Real environment එකක නම් Packet tracer  එකේ නම් එකේ  මගින් 
 අනිතිමට show command ආදරෙන්  ඔයාගේ Ssh configuration Active වෙලාද තියෙන්නේ
බලාගන්නත්  පුළුවන් .. 


Professional (Cisco) Network environment එකකදී Network Administrator   කෙනෙක් අනුගමනය කලයුතු රීති 11

Professional (Cisco) Network environment එකකදී Network Administrator කෙනෙක් අනුගමනය කලයුතු රීති 11


1. Return policy තියෙන්න ඕනේ 

2. Users CD /Dvd Rom ,pen use  කරන්න බැරි වෙන්න block කරන්න ඕනේ 

3.Time to time password මාරු  කරන්න ඕනේ  තම්නේ Network  එකේ සහා users ගේ 

4. psychical security තියෙන්න ඕනේ 
උදා -

* තමන්ගේ   ආයතනයේ විසින් Network Room එකට වෙනම ආරක්ෂක බටයන්ගේ ආරක්ෂාව ලබා දීම
* Network Room එකේ , දොරවල් වල බාවිතා වන ලොක් එක පවා security  වලට අදාල වේ 
* ඒවගේම CCTV camera බාවිතය 

5. HTTP Clear Texts යන  නිසා HTTPS  බාවිතා  කරන්න  ඕනේ 

6.Social engineering Attack   ආරක්ෂා වෙන්න  ඕනේ  

7. pissing  වලින් තමන්ගේ Network පද්දතිය  ආරක්ෂා  කරගන්න ඕනේ

8. Firewall update  කරන්න  ඕනේ

9. Software update  කරන්න  ඕනේ

10. Network security Tool use කරන්න  ඕනේ 

      *   Network Admin කෙනෙක් තමන්ගේ Network එක ආරක්ෂිත ද බලාගන්න තමන්ම තමාගේ Network එකට  Attack කරනවා . ඒ  සදහා ඔව්න් යොදාගන්නේ Penetration Test එක වේ.   මෙම පරික්ෂාව  මගින් තමාගේ  Network එක දුර්වලතා ඇතොත් එක හොයාගන්න පුළුවන් වෙනවා
* Port Down  කරලා නැද්ද 
* Security නිසි ආකාරයෙන්  දමා නැද්ද ..

*** විශේෂයෙන් මතක  තමගත යුතු දෙයක්  තමා .මේ පරීක්ෂණය Network Admin කරනු ලබන්නේ .Control Environment ඒකකය .එසේ නැතිව Real Environment එකේ කරලා තමන්ගේ Network එකේ Device  වලට  හානි උනොත් තමාට  ගෙවන්න වෙන නිසා .

11. Dhcp snooping attack වලින්  එක  ආරක්ෂා කරගැනීමට  අවශ්‍ය පියවර අනුගමනය කල යුතු වේ.

Cisco Switch ක්‍රියාකාරිත්වය ගැන සම්පුර්ණ ලිපිය සිංහලෙන් -01

Cisco Switch ක්‍රියාකාරිත්වය ගැන සම්පුර්ණ ලිපිය සිංහලෙන් -01





අද  මගේ  මර්තුකව Switch එක ගැන  කතා  කිරීම .Networking  ගැන කතා  කිරීමේදී ප්‍රදාන වශයෙන්  බාවිතා වන උපකරණ කිහියක්  තියෙනවා නේ . Router,switch, Hub , Access point media ලෙස   බෙදෙනු ලැබේ . මම other device ගැන අද  කතා  කරන්න යන්නේ නැ.  මම අද  කතා  කරන්නේ ලෝකය  පිළිගත්තු ,ලෝකයේ professional network system වලට Use  වන Cisco Switch device  එක ගැන  හා  ක්‍රියා  කාරිත්වය  ගැන

1. Manageable  switch
2. Unmanageable Switch
48  port 

20 port

8 port

24 port
Un manageable Swtich



මම මේ  පාඩමේ කොටස්  කිහිපයක  වර්ගීකරණය  කරනවා . ඒ  යටතේ  තම  ඔයාලට මේ පාඩම් මලවා ගෙන  එන්නේ 

Switch එකක් සිදුවෙන්නේ අපේ Network communication එක සදහා යොදාගනී . Switch Ip එකට් address  තේරෙන්නේ  නැ. Switch එකට තේරෙන්නේ Mac Address එක base  කරගෙන pc to switch ,router to switch to pc  communication එක සිදු වේ ..
                                                                    Switch එකක් සාමන්යෙන් power on කල විට flash  එක  හරහා switch o/s එක  ලෝඩ වී Ram  එක හරහා  වැඩ  කරනු  ලැබේ .Switch 1 normally  Mac table (port number, flsh ,mac address ) එක Refer කරලා තම වැඩ කරන්නේ .

Switch working Process coming the packet in to the switch
Listening - 15 min
learning   - 15 min
Foreword
Switch එකට Data එකක් අවම   යවන්න තප්පර  30 වගේ  කාලයක්  යනු  ලැබේ. පලවෙනි සැරේ  එම කාලය  තුලදී  අපි  යව packet send  නොවී Fail වෙන්නේ එම  නිසාය.. Switch  broadcast  එකකි .ප්‍රදාන වසයෙන්  Switch මගින් සිදු කරනුයේ Full duplex communication.එහෙත් Half duplex ,simplex communication 1 සිදු කල හැකිය .

 Cisco filed එකේ  ඉදල නෙට්වොර්ක්  ඉගෙන ගනිද්දී ප්‍රදාන ස්ව වර්ග 3 හම්බු වේ . එනම්

1. Fixed configuration switch
2. Moulder configuration switch
3. Stackable configuration switch
                                                      
                                                                                  
Stackable configuration switch


Moulder configuration switch


          Fixed configuration switch


එසේම මෙම Switch use කරද්දී . switch Led bulb  පත්තු වෙන System 1 තියෙනවා



Ex - *  duplex mode -light is full green . it  mean is full duplex එකක්  
*  light off mean is - Half duplex communication  
  *  port state - default mode is Green 
   *  light off is switch එකේ  - no link or port shutdown  අදහස ගෙනත්  දෙනු ලැබේ 
 *  Led bulb is blinking - Data sending , revising problem 1 

    
              (  Switch  ip  දැමීම සදහා svi interface use කරගනු ලැබේ   )                                
Svi - (Switch vlan interface)  යනු switch එකට ip  දැමීමයි ..එම setting සැකසු විටදී Switch වලට Ip සමග Communication කරන්න පුළුවන් ..  
                                                                                     මෙම පාඩමේ දෙවනි  කොටස වෙනත්  ලිපියකින්  බලාපොරොත්තු වන්න .මතක්  Our facook page like කරලා  යනකොට  යන්න ....


Network Protocols  ගැන සම්පුර්ණ විස්තරයක් සිංහලෙන්

Network Protocols ගැන සම්පුර්ණ විස්තරයක් සිංහලෙන්


Networking Filed (Cisco) එකේ ඉන්න අපේ  යාළුවන්ට මේ Post එක  ගොඩක්  වැදගත්  කියල  හිතනවා මන්.  අද  මන් කතා  කරන්නේ Protocol ගැන. මොනවද  මේ Protocol  කියන්නේ . එකෙන්  මොනවද වෙන්නේ .

* Protocol  එකක් යනු යම්කිසි නීති රීති මාලාවක එකතුවකි .ඒ කියන්නේ ඔය  හිතන්නේ Network Admin කෙනකේ විසින්  යම්කිසි  ආයතනයකට Network  එකක් නිර්මාණය කරනවා කියල  ඔහු විසින් Network  එකට යොදා  ගන්න  ඕනේ .  Routers , switches , data communication rule , methods    වෙනම Network එකට Apply කරනු  ඇත .

EX- උදාහරණ ලෙස තමාගේ Network  එක  යොදා ගත යුතු IP Address Range  එකක් Network Administrator  තොර  ගනු  ඇත . එවැනි අවස්ථාවක .  එම Network   එක  සදහා වෙනත් IP Address Range Use කලට  නියමිත  ආකාරයට  Date communication  වෙන්න  නැත ..

හරි දැන්  Protocol කියන්නේ  මොකක්ද  කියල  දන්නවා නේ දැන්  අපි Protocol වලින් වෙන  කාර්ය මොනවද කියලා  එකෙන්  එක විස්තර  කරගනිමු සිංහලෙන්ම

Protocol

1. POP

මේ Protocol එකෙන් මේ තැනට Data 1 ගෙනියන්න ඕනේ කියල තීරණය කරන්නේ මේ  Protocol මගිනි .මේ  Protocol   එක  මගින්  Email  බලන්න ප්‍රදාන  වසයෙන් බාවිතා කරනු ලැබේ .මේ Protocol   එක මගින් අපිට  Email Save  කරලා  තියාගන්න  බැ. Email එක Outlook Configuration  වලට  Save වෙන්න තමා හදන්න  පුළුවන්. එතකොට තමා   ඔයාගේ සියලුම  Email Pc  එකේ Save වෙන්නේ

2. SMTP

අපගේ Email send කරන  ප්‍රදාන Protocol එක මෙය වේ

3. IMAP

යනු   Email client sever එකකි .මෙම Protocol එකෙන් කරනුයේ Email -  ( email download ,save ,reading)  යන කාර්යන් 3 සිදු වේ

4. NAT

SLT විසින් අපිට දීලා තියෙන Public IP එකෙන් Internet යන්න බැ .එම IP එක Private IP  එකක් බවට පත් කරලා Internet යන්න සලසලා දෙන්නේ . NAT configuration  මගිනි

Ex- port Forwarding

Public Ip   -  193.168.1.1
Private  IP -  192.168.1.1


5. ICMP

Network එකේදී Data Ping වෙනවද කියලා බලන්නේ මේ Protocol එක මගිනි. Facebook, youtube, gmail, google ඒ වගේම යන්න බැරි වෙන්න Port Block  කරනු ලබන්නේද මේ Protocol එක  මගින්

6. TELNET

 මේ Protocol එක මගින් කරනුයේ වෙනත් Network එකක් සමග Remotely connect වීමය
හැබැයි වලට වැඩ වලින් වීම ආරක්ෂිත වේ .

7. SSH
  මේ Protocol එක මගින් කරනුයේ වෙනත් Network එකක් සමග Remotely connect වීමය . හැබැයි Telnet වලට Ssh  වලින් Connect වීම වඩා ආරක්ෂිත වේ .

8. TCP  

TCP Protocol එකේ තියෙන ව්ශේෂත්වයක් තමයි data යැවීමේදී Replying සැමවිටම බලාපොරොත්තු වීම.ඒ කිවිවේ source (data යවන device එක) එකේ ඉදල receiver {(destination)data ලබාගන්න device එක}එකට data packet එකක් ගියාම receiver එකෙන් පණිවිඩයක් එවනව source එකට එම data ලැබුනු බව සහතික කරල.ඒ පණිවිඩය ලැබුනට පස්සෙ තමයි source එකෙන් destinationඑකට ඊලග data packet එක යවන්නෙ.


9. UDP    

  මගින් හැමවිටම රෙප්ල්ය් බලාපොරොත්තු වෙන්න . ට්ච්ප් එක වගේ . ස්පීඩ් එකෙන් දට  ගමන් කරන අතර  මෙයට  උදාහර  ලෙස

උදා - YouTube video නැරබීම , Skype Call ආදිය දැක්විය  හැක

10. HTTP    Application Layer
11. IRC
           Charting Protocol එකකි
           උදා -  Facebook / Twitter
12. DNS

Dns Protocol  එක ගැන කතා කරද්දී ලෝකෙටම Root Dns 13  තියෙනවා . මෙම Sever  13 තුල තමා ලෝකේ සියලුම IP Address  තියෙන්නේ  ( Application Layer )

13. SMB  
               Sever  එක තුල File Sharing කරනු ලැබේ .

14. FTP  

 යම්කිසි Network  එකක් තුල File Transpiring කරනු ලබන්නේ මේ Protocol  එක මගිනි

     උදා - Company Network එකක සිට severe එකට Backup  කරන අවස්ථාව සදහන් කල හැකිය                           ( Application Layer )

15. NTP  

Protocol එක  මගින් Router  එකේ Time , Date Auto Change  කරගනු ලබන්නේ මේ
Network Time Protocol sever  එක හරහාය .

16. ACL  -  Firewall වලට Rule දෙනවා මෙම ප්‍රොටෝ එක මගින්
                උදා - Network එකේ IP Drop Range , port down
                         IP දෙන Range එක
17. VTP    - Trunking protocol

18. CDP    - Cisco Discovery protocol

                   මේ Protocol එක මගින් Network එකේ  ඇති information Detect  කරගන්න බාවිතා කෙරේ. .

19. HTTPS -

  www.cisco.com  

20. ARP

Arp protocol එක Special Protocol  එකකි . මේ Protocol එක මගින් Ip Address  එක අයිති කෙනා අහන අතර network  එකේදී Mac Address Reject කරනවා . මෙහි Cash memory  එකක් ගොඩ  නාග ගනී . මෙය Switch  හෝ Router  memory  එකේ ඇති Table එකකි  .මේ  ARP Table  එක  ආදරයෙන් Data මේ මේ Network එකෙන් ආපු Data කියා  හදුනාගන්න පුළුවන් .

21. IP protocol  IPV4  / IPV6

22 PPP     - point to point protocol

23. RIP

නෙට්වොර්ක් තුල ගමන් කිරීමට අවශ්‍ය සම්බන්දතාවය ගොඩ නගන්නේ මෙම ප්‍රොටෝ එක  මගිනි ..

24. IPX  - Internet Packet Exchange

25. OSPF - Open Short Path Firsht

26. STP


Wednesday, November 5, 2014
Network වල එන Host Id හා Network Id යනු මොනවද

Network වල එන Host Id හා Network Id යනු මොනවද

      1. ජාලයක් යනු කුමක්ද?
     2.Ip address යනු කුමක්ද හා Ip adress class
 



 ඔව් යාළුවා නේ අද මන් කතා කරන්න යන්නේ . මිට ඉහතදී කතා කරන්න පටන්ගත්ත Network පාඩම් මාලාවේ තවත් පාඩමක් .  කලින්  අපි Network 1 යනු කුමක්ද  ගැන කතා කලානේ , 2 වෙනි lestion  Ip address  ගන හා එහි Ip adress class ගැන කතා කල අද මන්  කියන්න යන්නේ.
                                                                                                                       Nework address 1 ගත්තම 192.168.1.1   කියල ගමුකො  ඔකේ මුල Adress  එකෙන් Calass එකත් ඊලග එකෙන් Network එකේ   ගැන හා කුමන Network එකේද කියා හදුනාගන්න පුළුවන් ..මෙහිදී අපි Network වලදී adreess එක
 1. Network ID
 2. Host ID    වසයෙන් බෙදා ගන්නවා
  Network ID එක වෙනස් කල නොහැක අපට අවශ්‍ය විදියට ...

Network Id - යනු යම්කිසි හොස්ට් එක්ක Assing කර ඇති IP එක ඒ  හොස්ට් එක කුමන නෙට්වරක් එකේ අත්හද හදුනාගත හැක
 Host Id      -  යනු යම්කිසි Network එක්ක වෙනස් වෙන කොටස මෙය ඒ  ඒ නෙට්වර්ක් වල ඒ  ඒ Machine වලට වෙන වෙන Adrees ලබා  කොටස

                                                             මේ පද්මේ ඉතිරි කොටසෙන් බලාපොරොත්තු වන්න . IP address හැදිලා තියෙන්නේ කොහොමද හා Ip vertion ගැන 
What is the IP address

What is the IP address


 IP Addrනේess එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (computers,computer network) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..
                                                                                                                         අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් Dives සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බ‍ලන්න). අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Netwok ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක. නතිව  නෙට්වඔක්  එකක්  කිස්  විටක  ඩුවන්නෙ න. එක්කො  ඇඋටො  ඉප්  එකක්  අස්සින්ග්   කරනවා නත්තම්  අපි  දැමිය  යුතුය. නෙට්ව්ක්  අඩ්ඩ්  ගන  කහ  කරද්දි .  Network class  5 ක්ට  බෙදෙනවා.. අපි ඉලග post  එකෙන් බලමු.
1.  class A
2. class  B
3. class  C (srilanka use  ip renge)
4. class  D
5. class  E
                                                           
                                          වඩිදුර ඉගෙනගනිම සදහා මෙ web sait  රුපය click කර යන්න..
ජාලයක් යනු කුමක්ද?

ජාලයක් යනු කුමක්ද?



අපි එදිනෙදා ජීවිතයේදී ඕනෑ තරම් ජාලයන් දැකගත හැකිය. මහා මාර්ග පද්ධතිය, දුරකථන පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය මේවා උදාහරණ ලෙස දැක්විය හැකිය.
පරිගණක ජාලයක් යනු කුමක්ද?
පරිශීලකයින් (Clients) අතර සන්නිවේදන පහසුකම ‍වගේම තොරතුරු හුවමාරු කරගැනීමට හැකි වන පරිදි එකිනෙක හා සම්බන්ධ වන ලෙස පරිගණක 2ක් හෝ ඊට වැඩි ගණනක් සමගින් තවත් උපකරණද එකතුවී හැදුනු ජාලයකට පරිගණක ජාලයක් කියනු ලැබේ. පරිගණක ජාලයක් භාවිතා කිරීමේ වාසි ලෙස තොරතුරු වල ආරක්‍ෂාව, වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙන්ම සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකිවීම දක්වන්නට පුළුවනි. පරිගණක ජාලකරණය අද ඊයේ සිට නොව 1950 දක්වා වූ ඈතට දිවයන්නකි.
අපිට විවිධ ප්‍රමාණයේ පරිගණකජාල දැකගන්නට පුළුවන්. කුඩා ප්‍රමාණයේ කාර්යාල හා ගෘහාශ්‍රිත ජාල, මධ්‍යම ප්‍රමාණයේ ජාල වගේම ලෝක ව්‍යාප්ත ජාල (World Wide Web) ලෙස ඒවා දකවන්නට පුළුවන්.
අපි දැන් බලමු Network එකක මූලික උපාංග හා සාධකයන් මොනවාද කියලා. Network එකකට අවශ්‍ය මූලික උපාංග කොටස් 3කට වෙන් කරන්න පුළුවන්.
Devices
Media
Services
Devices,End Devices හා Intermediary Devices කියලා ආකාර 2කින් දක්වන්න පුළුවන්.
End Devices කියන්නේ අපි භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, Printers ඒ වගේම Security Camera වගේ දේවල්.
එතකොටIntermediary Devices කියන්නේNetwork Access Devices (switches, and wireless accesspoints),Internetworking Devices (routers) සහ Security Devices (firewalls) වලට.

NetworkMediaකොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ Guided Media සහ Unguided Media කියලා.
Guided Media(Cables) - Copper, Fiber optics, Coaxial cables
Unguided Media (Wireless) – Wifi, Wi Max
Network වර්ග
1.      Local Area Network (LAN)
2.      Wide Area Network (WAN)
ඊට අමතරව පහත දැක්වෙන ඒවාද අපට ගන්නට පුළුවන්
1.      Metropolitan Area Network (MAN)
2.      Wireless LAN (WLAN)
3.      Storage Area Network (SAN)
Local Area Network (LAN)
කුඩා ප්‍රදේශයක තියෙන, ඒ කියන්නේ ගෙදරක නැත්නම් Office එකක වගේ තියෙන Network එකක් මේ නමින් හඳුන්වයි.
Wide Area Network (WAN)
විවිධ ස්ථානවල ඇති LAN 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී සෑදෙන ජාලයකට Wide Area Network (WAN) එකක් කියනු ලබයි.  


Back To Top