Trending
Loading...
Saturday, April 25, 2015

Network Protocols ගැන සම්පුර්ණ විස්තරයක් සිංහලෙන්


Networking Filed (Cisco) එකේ ඉන්න අපේ  යාළුවන්ට මේ Post එක  ගොඩක්  වැදගත්  කියල  හිතනවා මන්.  අද  මන් කතා  කරන්නේ Protocol ගැන. මොනවද  මේ Protocol  කියන්නේ . එකෙන්  මොනවද වෙන්නේ .

* Protocol  එකක් යනු යම්කිසි නීති රීති මාලාවක එකතුවකි .ඒ කියන්නේ ඔය  හිතන්නේ Network Admin කෙනකේ විසින්  යම්කිසි  ආයතනයකට Network  එකක් නිර්මාණය කරනවා කියල  ඔහු විසින් Network  එකට යොදා  ගන්න  ඕනේ .  Routers , switches , data communication rule , methods    වෙනම Network එකට Apply කරනු  ඇත .

EX- උදාහරණ ලෙස තමාගේ Network  එක  යොදා ගත යුතු IP Address Range  එකක් Network Administrator  තොර  ගනු  ඇත . එවැනි අවස්ථාවක .  එම Network   එක  සදහා වෙනත් IP Address Range Use කලට  නියමිත  ආකාරයට  Date communication  වෙන්න  නැත ..

හරි දැන්  Protocol කියන්නේ  මොකක්ද  කියල  දන්නවා නේ දැන්  අපි Protocol වලින් වෙන  කාර්ය මොනවද කියලා  එකෙන්  එක විස්තර  කරගනිමු සිංහලෙන්ම

Protocol

1. POP

මේ Protocol එකෙන් මේ තැනට Data 1 ගෙනියන්න ඕනේ කියල තීරණය කරන්නේ මේ  Protocol මගිනි .මේ  Protocol   එක  මගින්  Email  බලන්න ප්‍රදාන  වසයෙන් බාවිතා කරනු ලැබේ .මේ Protocol   එක මගින් අපිට  Email Save  කරලා  තියාගන්න  බැ. Email එක Outlook Configuration  වලට  Save වෙන්න තමා හදන්න  පුළුවන්. එතකොට තමා   ඔයාගේ සියලුම  Email Pc  එකේ Save වෙන්නේ

2. SMTP

අපගේ Email send කරන  ප්‍රදාන Protocol එක මෙය වේ

3. IMAP

යනු   Email client sever එකකි .මෙම Protocol එකෙන් කරනුයේ Email -  ( email download ,save ,reading)  යන කාර්යන් 3 සිදු වේ

4. NAT

SLT විසින් අපිට දීලා තියෙන Public IP එකෙන් Internet යන්න බැ .එම IP එක Private IP  එකක් බවට පත් කරලා Internet යන්න සලසලා දෙන්නේ . NAT configuration  මගිනි

Ex- port Forwarding

Public Ip   -  193.168.1.1
Private  IP -  192.168.1.1


5. ICMP

Network එකේදී Data Ping වෙනවද කියලා බලන්නේ මේ Protocol එක මගිනි. Facebook, youtube, gmail, google ඒ වගේම යන්න බැරි වෙන්න Port Block  කරනු ලබන්නේද මේ Protocol එක  මගින්

6. TELNET

 මේ Protocol එක මගින් කරනුයේ වෙනත් Network එකක් සමග Remotely connect වීමය
හැබැයි වලට වැඩ වලින් වීම ආරක්ෂිත වේ .

7. SSH
  මේ Protocol එක මගින් කරනුයේ වෙනත් Network එකක් සමග Remotely connect වීමය . හැබැයි Telnet වලට Ssh  වලින් Connect වීම වඩා ආරක්ෂිත වේ .

8. TCP  

TCP Protocol එකේ තියෙන ව්ශේෂත්වයක් තමයි data යැවීමේදී Replying සැමවිටම බලාපොරොත්තු වීම.ඒ කිවිවේ source (data යවන device එක) එකේ ඉදල receiver {(destination)data ලබාගන්න device එක}එකට data packet එකක් ගියාම receiver එකෙන් පණිවිඩයක් එවනව source එකට එම data ලැබුනු බව සහතික කරල.ඒ පණිවිඩය ලැබුනට පස්සෙ තමයි source එකෙන් destinationඑකට ඊලග data packet එක යවන්නෙ.


9. UDP    

  මගින් හැමවිටම රෙප්ල්ය් බලාපොරොත්තු වෙන්න . ට්ච්ප් එක වගේ . ස්පීඩ් එකෙන් දට  ගමන් කරන අතර  මෙයට  උදාහර  ලෙස

උදා - YouTube video නැරබීම , Skype Call ආදිය දැක්විය  හැක

10. HTTP    Application Layer
11. IRC
           Charting Protocol එකකි
           උදා -  Facebook / Twitter
12. DNS

Dns Protocol  එක ගැන කතා කරද්දී ලෝකෙටම Root Dns 13  තියෙනවා . මෙම Sever  13 තුල තමා ලෝකේ සියලුම IP Address  තියෙන්නේ  ( Application Layer )

13. SMB  
               Sever  එක තුල File Sharing කරනු ලැබේ .

14. FTP  

 යම්කිසි Network  එකක් තුල File Transpiring කරනු ලබන්නේ මේ Protocol  එක මගිනි

     උදා - Company Network එකක සිට severe එකට Backup  කරන අවස්ථාව සදහන් කල හැකිය                           ( Application Layer )

15. NTP  

Protocol එක  මගින් Router  එකේ Time , Date Auto Change  කරගනු ලබන්නේ මේ
Network Time Protocol sever  එක හරහාය .

16. ACL  -  Firewall වලට Rule දෙනවා මෙම ප්‍රොටෝ එක මගින්
                උදා - Network එකේ IP Drop Range , port down
                         IP දෙන Range එක
17. VTP    - Trunking protocol

18. CDP    - Cisco Discovery protocol

                   මේ Protocol එක මගින් Network එකේ  ඇති information Detect  කරගන්න බාවිතා කෙරේ. .

19. HTTPS -

  www.cisco.com  

20. ARP

Arp protocol එක Special Protocol  එකකි . මේ Protocol එක මගින් Ip Address  එක අයිති කෙනා අහන අතර network  එකේදී Mac Address Reject කරනවා . මෙහි Cash memory  එකක් ගොඩ  නාග ගනී . මෙය Switch  හෝ Router  memory  එකේ ඇති Table එකකි  .මේ  ARP Table  එක  ආදරයෙන් Data මේ මේ Network එකෙන් ආපු Data කියා  හදුනාගන්න පුළුවන් .

21. IP protocol  IPV4  / IPV6

22 PPP     - point to point protocol

23. RIP

නෙට්වොර්ක් තුල ගමන් කිරීමට අවශ්‍ය සම්බන්දතාවය ගොඩ නගන්නේ මෙම ප්‍රොටෝ එක  මගිනි ..

24. IPX  - Internet Packet Exchange

25. OSPF - Open Short Path Firsht

26. STP


0 comments:

Post a Comment

Back To Top