Trending
Loading...
Saturday, April 25, 2015

Professional (Cisco) Network environment එකකදී Network Administrator කෙනෙක් අනුගමනය කලයුතු රීති 11


1. Return policy තියෙන්න ඕනේ 

2. Users CD /Dvd Rom ,pen use  කරන්න බැරි වෙන්න block කරන්න ඕනේ 

3.Time to time password මාරු  කරන්න ඕනේ  තම්නේ Network  එකේ සහා users ගේ 

4. psychical security තියෙන්න ඕනේ 
උදා -

* තමන්ගේ   ආයතනයේ විසින් Network Room එකට වෙනම ආරක්ෂක බටයන්ගේ ආරක්ෂාව ලබා දීම
* Network Room එකේ , දොරවල් වල බාවිතා වන ලොක් එක පවා security  වලට අදාල වේ 
* ඒවගේම CCTV camera බාවිතය 

5. HTTP Clear Texts යන  නිසා HTTPS  බාවිතා  කරන්න  ඕනේ 

6.Social engineering Attack   ආරක්ෂා වෙන්න  ඕනේ  

7. pissing  වලින් තමන්ගේ Network පද්දතිය  ආරක්ෂා  කරගන්න ඕනේ

8. Firewall update  කරන්න  ඕනේ

9. Software update  කරන්න  ඕනේ

10. Network security Tool use කරන්න  ඕනේ 

      *   Network Admin කෙනෙක් තමන්ගේ Network එක ආරක්ෂිත ද බලාගන්න තමන්ම තමාගේ Network එකට  Attack කරනවා . ඒ  සදහා ඔව්න් යොදාගන්නේ Penetration Test එක වේ.   මෙම පරික්ෂාව  මගින් තමාගේ  Network එක දුර්වලතා ඇතොත් එක හොයාගන්න පුළුවන් වෙනවා
* Port Down  කරලා නැද්ද 
* Security නිසි ආකාරයෙන්  දමා නැද්ද ..

*** විශේෂයෙන් මතක  තමගත යුතු දෙයක්  තමා .මේ පරීක්ෂණය Network Admin කරනු ලබන්නේ .Control Environment ඒකකය .එසේ නැතිව Real Environment එකේ කරලා තමන්ගේ Network එකේ Device  වලට  හානි උනොත් තමාට  ගෙවන්න වෙන නිසා .

11. Dhcp snooping attack වලින්  එක  ආරක්ෂා කරගැනීමට  අවශ්‍ය පියවර අනුගමනය කල යුතු වේ.

0 comments:

Post a Comment

Back To Top