Trending
Loading...
  • New Movies
  • Recent Games
  • Tech Review

Tab 1 Top Area

Tech News

Game Reviews

Recent Post

Wednesday, November 5, 2014
Network වල එන Host Id හා Network Id යනු මොනවද

Network වල එන Host Id හා Network Id යනු මොනවද

      1. ජාලයක් යනු කුමක්ද?
     2.Ip address යනු කුමක්ද හා Ip adress class
 



 ඔව් යාළුවා නේ අද මන් කතා කරන්න යන්නේ . මිට ඉහතදී කතා කරන්න පටන්ගත්ත Network පාඩම් මාලාවේ තවත් පාඩමක් .  කලින්  අපි Network 1 යනු කුමක්ද  ගැන කතා කලානේ , 2 වෙනි lestion  Ip address  ගන හා එහි Ip adress class ගැන කතා කල අද මන්  කියන්න යන්නේ.
                                                                                                                       Nework address 1 ගත්තම 192.168.1.1   කියල ගමුකො  ඔකේ මුල Adress  එකෙන් Calass එකත් ඊලග එකෙන් Network එකේ   ගැන හා කුමන Network එකේද කියා හදුනාගන්න පුළුවන් ..මෙහිදී අපි Network වලදී adreess එක
 1. Network ID
 2. Host ID    වසයෙන් බෙදා ගන්නවා
  Network ID එක වෙනස් කල නොහැක අපට අවශ්‍ය විදියට ...

Network Id - යනු යම්කිසි හොස්ට් එක්ක Assing කර ඇති IP එක ඒ  හොස්ට් එක කුමන නෙට්වරක් එකේ අත්හද හදුනාගත හැක
 Host Id      -  යනු යම්කිසි Network එක්ක වෙනස් වෙන කොටස මෙය ඒ  ඒ නෙට්වර්ක් වල ඒ  ඒ Machine වලට වෙන වෙන Adrees ලබා  කොටස

                                                             මේ පද්මේ ඉතිරි කොටසෙන් බලාපොරොත්තු වන්න . IP address හැදිලා තියෙන්නේ කොහොමද හා Ip vertion ගැන 
What is the IP address

What is the IP address


 IP Addrනේess එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (computers,computer network) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..
                                                                                                                         අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් Dives සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බ‍ලන්න). අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Netwok ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක. නතිව  නෙට්වඔක්  එකක්  කිස්  විටක  ඩුවන්නෙ න. එක්කො  ඇඋටො  ඉප්  එකක්  අස්සින්ග්   කරනවා නත්තම්  අපි  දැමිය  යුතුය. නෙට්ව්ක්  අඩ්ඩ්  ගන  කහ  කරද්දි .  Network class  5 ක්ට  බෙදෙනවා.. අපි ඉලග post  එකෙන් බලමු.
1.  class A
2. class  B
3. class  C (srilanka use  ip renge)
4. class  D
5. class  E
                                                           
                                          වඩිදුර ඉගෙනගනිම සදහා මෙ web sait  රුපය click කර යන්න..
ජාලයක් යනු කුමක්ද?

ජාලයක් යනු කුමක්ද?



අපි එදිනෙදා ජීවිතයේදී ඕනෑ තරම් ජාලයන් දැකගත හැකිය. මහා මාර්ග පද්ධතිය, දුරකථන පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය මේවා උදාහරණ ලෙස දැක්විය හැකිය.
පරිගණක ජාලයක් යනු කුමක්ද?
පරිශීලකයින් (Clients) අතර සන්නිවේදන පහසුකම ‍වගේම තොරතුරු හුවමාරු කරගැනීමට හැකි වන පරිදි එකිනෙක හා සම්බන්ධ වන ලෙස පරිගණක 2ක් හෝ ඊට වැඩි ගණනක් සමගින් තවත් උපකරණද එකතුවී හැදුනු ජාලයකට පරිගණක ජාලයක් කියනු ලැබේ. පරිගණක ජාලයක් භාවිතා කිරීමේ වාසි ලෙස තොරතුරු වල ආරක්‍ෂාව, වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙන්ම සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකිවීම දක්වන්නට පුළුවනි. පරිගණක ජාලකරණය අද ඊයේ සිට නොව 1950 දක්වා වූ ඈතට දිවයන්නකි.
අපිට විවිධ ප්‍රමාණයේ පරිගණකජාල දැකගන්නට පුළුවන්. කුඩා ප්‍රමාණයේ කාර්යාල හා ගෘහාශ්‍රිත ජාල, මධ්‍යම ප්‍රමාණයේ ජාල වගේම ලෝක ව්‍යාප්ත ජාල (World Wide Web) ලෙස ඒවා දකවන්නට පුළුවන්.
අපි දැන් බලමු Network එකක මූලික උපාංග හා සාධකයන් මොනවාද කියලා. Network එකකට අවශ්‍ය මූලික උපාංග කොටස් 3කට වෙන් කරන්න පුළුවන්.
Devices
Media
Services
Devices,End Devices හා Intermediary Devices කියලා ආකාර 2කින් දක්වන්න පුළුවන්.
End Devices කියන්නේ අපි භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, Printers ඒ වගේම Security Camera වගේ දේවල්.
එතකොටIntermediary Devices කියන්නේNetwork Access Devices (switches, and wireless accesspoints),Internetworking Devices (routers) සහ Security Devices (firewalls) වලට.

NetworkMediaකොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ Guided Media සහ Unguided Media කියලා.
Guided Media(Cables) - Copper, Fiber optics, Coaxial cables
Unguided Media (Wireless) – Wifi, Wi Max
Network වර්ග
1.      Local Area Network (LAN)
2.      Wide Area Network (WAN)
ඊට අමතරව පහත දැක්වෙන ඒවාද අපට ගන්නට පුළුවන්
1.      Metropolitan Area Network (MAN)
2.      Wireless LAN (WLAN)
3.      Storage Area Network (SAN)
Local Area Network (LAN)
කුඩා ප්‍රදේශයක තියෙන, ඒ කියන්නේ ගෙදරක නැත්නම් Office එකක වගේ තියෙන Network එකක් මේ නමින් හඳුන්වයි.
Wide Area Network (WAN)
විවිධ ස්ථානවල ඇති LAN 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී සෑදෙන ජාලයකට Wide Area Network (WAN) එකක් කියනු ලබයි.  


Back To Top